Thursday, June 9, 2011

ඔයා මට අහිමි වෙලත් ඉවරයි..

මගේ හදේ ගෑබුරුම තෑනක ඔබ උන්නට.....මොහොතක්වත් නතර වෙන්න බෑරි තරමට.....ඔයා මට අහිමි වෙලත් ඉවරයි..

මගේ දෝණි

සඳ තරු මල් මට දන් දුන් 
මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් 
මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට 
අප දෙන්නාගේ

ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්පතිනි
මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ